Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / තුන්වැනි ලෝකයේ කතාවක්

තුන්වැනි ලෝකයේ කතාවක්

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

"රන්ජිත් ධර්මකීර්ති ගේ කෙටිකතාවල වස්තු විෂය ක්‍ෂේත්‍රය පුළුල් ය. සමාජයෙන් හා ජීවිතයෙන් තෝරා බේරාගත් අත්දැකීම් නිශ්චිත සමාජ පසුතලයක් පාදක කර ගෙන - ඒකීය ධාරණාවක් ඉස්මතු වන සේ නිරූපණයට ඔහු කුශලතා ප්‍රකට කර ඇතැයි හැඟේ. පන්ති සමාජ යථාර්ථය විවරණය කිරීමට ඇතැම් කෙටිකතා මඟින් ඔහු උත්සාහ ගෙන ඇත...... ඇති නැති සමාජ පරතරය ප්‍රබල ජීවන අවස්ථාවන් නිරූපණයෙන් ප්‍රකට කිරීමට දරන ලද ප්‍රයත්නයක් ලෙස 'තුන් වැනි ලෝකයේ කතාවක්' කෙටිකතාව දැක්විය හැකි ය."
- මහාචාර්ය කුලතිලක කුමාරසිංහ.
(සිංහල කෙටිකතා විකාශනය - සප්තම භාගය)

"පිළිගැනීමේ සද්දයක් ඇතුවත් නැතුවත්, මෑත පළ වූ කෙටිකතා පොත් පෙළට රන්ජිත් ධර්මකීර්ති ගේ 'තුන් වැනි ලෝකයේ කතාවක්' එක්වන්නේ පාඨකයන්ගේ අත්පොළොසන් මැද්දේ ය....කලාත්මක නව සාහිත්‍යයක් පිළිබඳ අහේනියක් පවතින මේ කල, රන්ජිත් ගේ කතා ටික ප්‍රණීත සංග්‍රහයකි."
- එස්.ජී.පුංචිහේවා (ඇත්ත - 10.03.1978)

"Dharmakirti's collection of stories, in my view, is interesting chiefly for three reasons. Firstly, in almost all the stories he displays a sensitivity to human situation that bespeak an original talent. Secondly, his language has a solidity which is somewhat reminiscent of Sarachandra's writings. Thirdly, many of his stories make a social point, and rather effectively too, without degenerating into blatant propaganda. Ranjit Dharmakirti is primarily concerned to demonstrate the oppressiveness of certain social institutions and the meaninglessness of certain social values fondly adhered to by the middle class."
-Prof. Wimal Dissanayake -
Sunday Observer - 11.12.1977

ISBN
9789551300203
පිටු ගණන (Pages)
122
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තුන්වැනි ලෝකයේ කතාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.