හරි දඟ පොඩි කාලේ
About this book
ඇය හුදු පෞද්ගලික අත්දැකීම් ලේඛනය ඔස්සේ පොදු බවට පත් කරයි. එය පෞද්ගලිකත්වයේ සීමිත බෙදුම් රේඛාව අපට අමතක
කරවයි. ඒ ඔස්සේ අප ලත් අතීත ළමා කාලය ට අප කැඳවාගෙන යයි. සත්තකින් ම ඒ සිතුවිලි මත සැරිසරමින් අප ගෙන යනුයේ
අපගේ අතීත ළමා කාලයට ම නොවේ ද? එන්න මේ සිතුවිලි මත ඇවිද යමු. ඔබට ඔබගේ ළමා කාලය මුන ගැසෙනු ඇත.
- ප්‍රදීප් දසනායක -
Details
ISBN
9789557283265
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review