Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නාඬන් උලලේනි

නාඬන් උලලේනි

ප්‍රකාශක (Publisher): Prabhani Publications
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ප්‍රසාද් ජයසිංහ මා මුලින්ම හඳුනාගන්නේ බස් නැවතුම්පොළකදීය. ඒ ඔහුත් මාත් එකම බස්රියක නැගී අපගේ රැකියාවන් කරා ගමන් කළ අදින් දශක තුනකට ආසන්න වූ කාලවකවානුවකදීය. එකල අප අපට සමීප වීමට වඩාත් හේතු සාධක වූ මහා පොදු සාධකය වූයේ එවක අප දෙදෙනාම පත්තරකරුවන්වීමේ නෑදෑකමයි. ක්‍රිකට් ලොව, ලංකාදීප ඈ මුද්‍රිත මාධ්‍යයන්හි සේවය කළ කෘතහස්ත ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස එවක මා හඳුනාගෙන සිටි ප්‍රසාද් ඉන් වසර ගණනාවකට පසු යළි මට හමුවන විට විදෙස් රටක පදිංචිව දිවිගෙවන සොඳුරු නවකතාකරුවෙකු බවට පත්වී සිටියේය. සිය කුළුඳුල් නවකතාව ”අපි තනි නෑ” නමින් 2023 වසරේදී ලියාපල කළ ප්‍රසාද් 2025 වසරේදී ඊට හාත්පසින් ම වෙනස්වූ අද්භූත බව මුසු වූ ආදර කතාවකින් පාඨක හදවත් ආමන්ත්‍රණය. කරන්නට සැරසෙන මේ මොහොත, කුතුහලයෙන් පිරිපුන් එකකැයි මට සිතේ. ඒ...නාඩන් උල ලේනී. එතරම්ම කුතුහලය සහ ආදරය ආත්මය කොට ගත් නවකතාවක් වන බැවිනි.

ISBN
9786246603021
පිටු ගණන (Pages)
313
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නාඬන් උලලේනි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.