Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හරි ලස්සන අශ්වයා

හරි ලස්සන අශ්වයා

About this book

'මනුස්ස ජීවිතයක් අශ්වයෙකුගෙ ජීවිතයකට වඩා වටිනවා තමයි. ඒ වුණත් අශ්වයෙක් කියන්නෙ මිනිහගෙම නිර්මාණයක් මිස නිකම්ම සතෙක් නෙවෙයි. මිනිහයි අශ්වයාව මැව්වේ!

ඔව්, මිනිහෙකුට අසනීප වුණාම අශ්වයෙක් ජීවිතේ වුණත් පරදුවට තියාවි, මිනිහව රැකගන්න.

අශ්වයෙකුට අනතුරක් වුණාම ඌ වෙනුවෙන් පුළුවන් උපරිමයෙන් කැපවෙන එක මිනිහගේ යුතුකම! නැත්නම් ඒකාට මිනිහා කියන්න වටින්නෙ නෑ...

Details
ISBN
9789553425027
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: හරි ලස්සන අශ්වයා

Reviews are published once a member of our team has read them.