Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වමත්කාරයා

වමත්කාරයා

About this book

'වමත්කාරයා' හෙවත් 'වානේ මැක්කාගේ කතාව' රුසියානු ලේඛක නිකොලායි ලෙස්කෝව්ගේ වඩාත්ම ජනාදරයට පත් සාහිත්‍ය කෘතිය ලෙස සැලකේ. මෙම කෘතියට පාදක වී ඇත්තේ, ලෙස්කෝව්ට චාරිකාවක් අතරතුරදී හමු වූ මහලු කම්මල්කරුවකු කියූ ජන කතාවක් බව සඳහන්ය. එසේ වුවද මෙය හුදු ප්‍රබන්ධයක්ම නොවේ. සාර් අධිරාජ්‍යයාගේ යුරෝපා සංචාරය, ඊට එක් වූ ප්ලැටෝෆ් නම් කොසැක් සෙනවියාගේ චරිතය මෙන්ම එහි එන බොහෝ චරිත හා සිදුවීම් තථ්‍ය ලෝකයට සම්බන්ධ බවට, කෘතියෙහි ඇති පාදක සටහන් දෙස් දෙයි. වානේ මැක්කා සහ වමත්කාරයා පිළිබඳ කතන්දරයෙහි පවා යථාර්ථයෙහි යම් සෙවණැල්ලක් ඇතැයි සිතිය හැකිය. එහෙත් මේ කෘතිය තුළ සත්‍ය සහ ප්‍රබන්ධය කවර අනුපාතයකින් මිශ්‍ර වී ඇත්දැයි දන්නේ ලෙස්කෝව් නම් ඉන්ද්‍රජාලිකයාම පමණි.

ISBN
9786246446680
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වමත්කාරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.