Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / කිඹුලා
About this book

පූර්ව විප්ලව යුගයේ රුසියානු සාහිත්‍යයේ සදාතනික වටිනාකම අගයමින්, ජෝර්ජ් ස්ටයිනර් සඳහන් කළේ එය බටහිර සාහිත්‍යයේ ප්‍රධානතම අවස්ථා තුනෙන් එකක් ලෙසට ය. අනෙක් අවස්ථා දෙක වන්නේ ග්‍රීක සාහිත්‍යය මල් පල දැරූ යුගය හා එංගලන්තයේ ශේක්ස්පියර් නාට්‍ය ලියු යුගයයි. රුසියානු නවකථාව මිනිස් ජීවිතයේ අදෘශ්‍යමාන අභ්‍යන්තරයේ රැඳී ඇති දෑ, කෙතරම් සියුම් ලෙස චිත්‍රණය කොට ඇත් ද යන්න ප්‍රකට කරුණකි. එහෙත් රුසියානු කෙටිකථා තුළ පවතින අතිප්‍රබල මානුෂීය ලක්ෂණ, තවමත් සිංහල පාඨක ලෝකයේ පුළුල් අවධානයට ලක් වූයේ ද යන පැනය මතු වන අතර එයට පිළිතුරක් ලෙස මේ රුසියානු කෙටිකථා සංග්‍රහය දැක්විය හැකි ය. ඩොස්ටොව්ස්කි ගේ Crocodile (කිඹුලා) කෙටිකථාව රුසියානු රාජ්‍ය නිලධාරීන් ගේ ආකල්ප හා මනෝභාව උපහාසයට ලක් කරන අතර ලියොනීඩ් ඇන්ඩ්‍රියේව් හා සේස්කෝවු ගේ කථා තුනෙන් ද එළිදරව් වන්නේ, මිනිස් සිත ද අරක් ගත් ප්‍රබල චිත්තාවේගවල ස්වභාවය යි.

ISBN
9786246625887
පිටු ගණන (Pages)
260
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කිඹුලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.