හත් පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්
About this book
දවසක වෙහෙස හිරුගේ සයුරතෙහි නිවේ
ගිලිහෙන ශිශිර පත් පොළොවට නුහුරු නොවේ
සියුම් සහන් එළියක් දැල්වුණොත් ලොවේ
පොත් පිටු අතර මායා මැ වැලක් මැවේ
එහි පා තබා සුර ලෝ සුව යහන වැද
තැවුල් නිවා පොරවා මුදු වලා රොද
සැනසුම සොයන විට ගත කළු අඳුර මැද
ඇහැරෙයි මතක අමුණා කවියකට පද
Details
ISBN
9786245638284
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review