හති හලන වැලිකැට
About this book
කවිය සාම්ප්‍රදායික කඩඉම් ඉක්මවා ගොස් එසේ විසිර පැතිර යා යුතු ය. ඒ, මුළු මහත් මානව සමාජය වෙනුවෙනි.
පදමට අනා වතුරින
සාදා මහා මන්දිර
ගෙවැදුණ මුල් ම දින
දොරක විරි බිරි හඬ
ඇසී ළතැවුල් ගෙන
පිස දමන වැලිකැට
එදෙස බලමින් ඈත
ඒ මැදුරු බර උසුලන
හතිහලන වැලිකැට
ග්‍රන්ථ නාමයට ද පාදක ඉහත කෙටි රචනය පෙන්වා දෙන්නේ විනුක සතු කාව්‍ය ශක්තිය නව අර්ථ ප්‍රතිපාදන සොයමින් ඉන්නා බවයි.
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
Details
ISBN
9786249847507
පිටු ගණන (Pages)
55
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review