Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / හතරැස් මුද්ද

හතරැස් මුද්ද

About this book

සීත හිමකිරම මැද
නොතිබුණිද උණුසුමක්
සීතලට ගල් ගැහෙන
උණුම උණු ලේ බිඳක
දියවුණා ප්‍රේමයක්
හිමි අහිමිකම් අතර
අහිමි වූ හිමිකමක
අයිතිය ලියා
කඳුළු බිඳුවක
ජීවිතය පුරාවට
සින්නක්කරව ගත් සිත
වසන්තයේ වැට පැන
නියඟයට අස්වැද්දූ
පුරන් නොවූ පුරන් කෙත
එනතුරා යළි යළිත්
අහිමි හිමි වසන්තය
සෙමෙන් වුව නොනැවතී
ඇසෙයි තවමත් දුරට
වක්කඩක ඉකිබිඳුම
කඳුළු දියවර මැදින්...

ISBN
9786245533138
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හතරැස් මුද්ද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.