හවසක යළි එන්න
About this book
කලුවරේ හෝ තවත් දුරකට
තරුත් එක්කලා දුවන්න
හිතක් තිබුණට කවුරුවත් නෑ
හිටියෙ මගෙ දුක අහන්න
හෙටත් ලස්සන හීන ගොන්නක
අපේ මතකය තියන්න
මගේ අහසට සඳක් උනෙ ඇයි
ඒක විතරක් කියන්න...
ඉතින් ප්‍රේමය......
"කාටවත් ආයේමත් දෙන් නැහැ
ඔයා ගාවම තියාගන්න."
Details
ISBN
9786246590017
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review