කන්ථකට ලියුමක්
About this book
දුරින් හිටියත් එදා ආදරෙ
තවම තියෙනවා දෙන්න
අයිති නැතුවට කමක් නෑ බන්
ඕන උනොතින් ගන්න
තවත් මොකවත් තිබ්බේ නෑ මට
ඔයා වෙනුවෙන් දෙන්න
....එයාගෙ උනාට කමක් නෑ....
''ආයෙ කොහෙහරි මාව දැක්කොත්
කතා කරලා යන්න''
Details
ISBN
9786246590000
පිටු ගණන (Pages)
92
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review