හයිඩි
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
ලොව පුරා භාෂාවන ගණනාවකට පරිවර්තනය වී අලවි වාර්තා පිහිටුවා ඇති මෙම කෘතිය ස්විට්සර්ලන්තයේ දනව්වක විසූ සොබාදහමට ලැදි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් තේමා කොටගත් නවකතාවකි. අපේ දරුවන්ටද සමීප අත්දැකීම්වලින් සපිරි මෙය ආදර්ශමත් කෘතියකි
හයිඩි මුල්වරට පළවුයේ 1880 දී ජර්මානු භාෂාවෙනි.මේ වන විට එය ලොව පුරා විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී පිටපත් ලක්ෂ ගණනින් තවමත් අලෙවි වේ.සොබාදහම හා සබැඳි ළබැඳි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් අන්දරයක් මේ කතාවට තේමාව වීම එයට හේතුවයි.හයිඩි නම් දැරියගේ අත්දැකීම් හා විමසිලිමත් බව ශ්‍රි ලංකේය අපේ දරුවන්ට ද සමීප ය.සීතල හිම දුදුළු සහිත ස්විටර්ලන්තයේ හයිඩිගේ එළුපට්ටිය, සීයා, ග්‍රැනී සහ ක්ලේරාගේ ආදරය අප ද අත් විඳින සමීප අත්දැකීම් ය.සුරිච්විල අසල පාසල් දනව්වක දිවිගෙවු 'යොහානා ස්පයිරිගේ' හයිඩි නවකතාව අසංක්ෂිප්ත සම්පුර්ණ පරිවර්තනයක් ලෙස සිංහල පාඨකයන් හමුවට පැමිණි පළමු අවස්ථාව මේ කෘතිය වේ.Details
ISBN
9789556772814
පිටු ගණන (Pages)
295
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review