About this book
අයීෂා පුංචි දැරිය ලෙබනනයේ බීරූට් නගරයේ යුදමුක්ත කලාපය හරහා ගමන් කළාය. එලෙස දැන දැන සතුරු කඳවුරට යෑමට
සිදුවුයේ අත්තම්මා ජීවත් කරවීම පිණිස ය. අයීෂාගේ මව ලෙබනන් යුද ගැටුමෙන් මිය ගියා ය. පියා නිවසින් බැහැරය. සරණාගත වු
අයීෂාට අත්තම්මා ද බාල සොහොයුරන් ද රැක ගැනීමේ වගකීම පැවරිණි. එහෙයින්, අත්තම්මා ජීවත් කරවීම සඳහා ඇය සතුරු
කඳවුරට ඔසු සොයා ගියාය. ඇගේ සත්‍යවාදී අරමුණ හා උදාර කැපවීම නිසා අයීෂා වීරවරියක් නොවේ දැයි, මේ කතාව කියවා ඔබට
තීරණය කළ හැකියි.
Details
ISBN
9789556776003
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review