හෙළැණිය හෙවත් ධවල සේනාංකය
About this book
මේ කතාවට ඇලුම් කළෙමි. වික්‍රමාන්විත නයිටුවරුන් සහ ධීරත්වය අතරට කළවම් වූ මඳ පෙම් පුවතක් නිසා නව කතාව උත්කෘෂ්ට බවට පත්වෙයි. මෙතෙක් මේ කතාව අසංක්ෂිප්ත ලෙසින් සිංහලයට නො නැඟී තිබීම මහත් කනගාටුවට කරුණෙකි. මේ කතාවෙහි මා ගේ ප්‍රියතම චරිතයක් වන්නේ ශ්‍රීමත් නයිජල් ලෝරිං ය.
The Three Musketeers හෝ The Scarlet Pimpernel හෝ යන ආරට අයත් ආනන්ද ජනක වූත් අරුම වූත් සංත්‍රාසමය කතාවකි. මැනැවින් පර්යේෂණ කරන ලදු ව, රැසැයෙන ලද කතාවෙන් නිසැක ව ම (සහ මනෝහර ලෙස) මැවෙන්නේ නූතන ලෝකයෙන් හාත් පසින් ම වෙනස් අරුමැසි ලෝකයකි. ෂර්ලොක් හෝම්ස් කීර්තියෙන් යුතු ඩොයිල්, නිරන්තර යුධ ගැටුම් පිරි වැඩවසම් යුරෝපයේ සෑහෙන දුරට නිවැරැදි චිත්‍රයක් මවයි. ඒ කාලයේ සොල්දාදුවා පිළිබඳව ද මනෝමය රූපයක් ඉදිරිපත් කරයි.
එ වැනි චරිතවල මුල් බැසැ-ගත් අනියම් චර්යාවන් ඇතත, ඩොයිල් ඒ චරිතවලට තාත්විකත්වයක් ජනිත කරවයි.

Details
ISBN
9789553727015
පිටු ගණන (Pages)
630
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review