Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / හේලි
About this book

කවදත් කොයි රටෙත් යටත් විජිත යුගයේ සුලබ ලෙස සිදුවූ ජීවිත
සබඳතාවන්හි ආදරයද මාධ්‍යක් විය.හේලිගේ මවද ඊට ස්වය
කැමැත්තෙන්ම ගොදුරු විය.ඇගේ පැවැත්මේ අවසන් ප්‍රතිඵල දෙකකි.
එකක් වූයේ ගමේ සම්භාවනීය පවුලක ඉපිදආදරය පතාගොස් අවසාන
යේ දුක්ඛිතව ගෙවා දිවිමග කෙලවර කිරීමය.අනෙක වූයේ ඇගේ ආදර
දියණිය තම ජීවිතයේ ආදර සිදුවීම් තුළින්ම ගැඹුරුම මඟකට ප්‍රතිපන්න
වීම යයි හැඟේ.

''ඉතා සැහැල්ලු බවත් ඔවුන්ගේ මුහුණු වලින් පිළඹිඹු විය.මෙම
සැහැල්ලුකම තමන් විසින්ම ලබා ගතයුතු දෙයක් ලෙස හේලි සිතුවාය.
මෙම පිරිස දැකීමෙන් තම පිරිස දැකීමෙන් තමන්ටද එවැනි සැහැල්ලු බවකට පත්වීමට
හැකිනම් යන අදහස තම සිතේ ගැඹුරින්මතැන්පත් වී ඇතැයි හේලි
සිතුවේ තමා මුහුණ දුන් දෙයින් නැවත සිහියට ගනිමිනි.''

ISBN
9786249961203
පිටු ගණන (Pages)
212
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හේලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.