Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වසුමා කුමාරි

වසුමා කුමාරි

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

''අම්මලා අප්පච්චිලා කරන ප්‍රාර්ථනා කපුවෝ කරන
යාතිකාවලට වඩා ඵල දෙනවා.එක හිතින්ම මොනවත්
ආපසු බලාපොරොත්තු නැතිවනේ කරන්නේ.ඒකයි.''
''මහ විශාල බලාපොරොත්තු ජීවිතය තියාගන්ඩ හොඳ 
නෑ මගෙ පුතේ.එතකොට වෙන්නේ එෟවා වැරදුනාම දුක
වැඩියි.''
''අර කීර්ති බාප්පොච්චිලාගෙ දුව නිරංජනා අක්කාමැරි
කරන්නෙ සමන්තගේ බැච් එකේ කෙනෙක්.හැබැයි එයා
වලව්කාරයෙක්.''
''ඕව දැන් කාලෙ ඒ තරම් වැදගත් නොවී යනවා පුතේ."
කුමාරිට පුදුම හිතිණ. '' දෙමාපියන් තම දරුවන්ගේ යහපත
හා සතුට වෙනුවෙන් තමන්ගෙන් පැවතේන තමන්
ආදරයෙන් ආරක්ෂා කරගෙන ආ සිතුම් පැතුම් පවා
බිඳදැමීමට,කැපකිරීමට පොළඹෙනවා නේදැ''සිතුවාය.
"අනේ දෙවියනේ, මේ රටේ වටිනාම සම්පත නේද මේ
විනාශවෙන්නේ,හමුදාවෙ ඉන්නෙත්,හමුදාව එක්ක
වෙඩිතියාගන්නෙත් අපේම අපේම කොල්ලො.අපේම 
එවුන් දෙපැත්තෙන්ම විනාශ වෙනව.''

Details
ISBN
9786240005098
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වසුමා කුමාරි

Reviews are published once a member of our team has read them.