Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිරු දිලෙන පහන් රැය

හිරු දිලෙන පහන් රැය

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
1940 ගණන්වල සෝවියට් ජෝර්ජීයානු සරසවි සිසු ජීවිතය විවරණය කරන නවකතාවකි මෙය. සමාජවාදයේ නාමයෙන් අන්තවාදීව කටයුතු කරන්නන් නිසා යහපත් ලෝකයක් සොයා යන යෞවනය මුහුණ දෙන අඳුරුබර අත්දැකීම් මෙහි විස්තර වෙයි. එහෙත් යෞවනයට උරුම සුබවාදී බව ඒ කිසිවකින් මිය නොයන බවත්, ජීවිතය මොනයම් බාධා මැද වුවද ඒ සියල්ල මැඬ ඉස්මතු වන බවත් මෙහි කතා නායකයා වන 'තෙයිමෝ' මඟින් දුම්බාඩ්සේ කියා සිටියි. හාස්‍යය සෑහෙන පමණ කාවැද්දී ඇති නමුදු මෙම කෘතිය දේශපාලනය කලාව සහ හෘදය සාක්ෂිය පිළිබඳ සුගම සංවාදවලින් පොහොසත්ය.
ISBN
9789557189062
පිටු ගණන (Pages)
211
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිරු දිලෙන පහන් රැය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.