හිතුවක්කාරයා - සුසර ප්‍රකාශන
About this book
මේ හැමදේම රඳා පවතින්නේ ආදරේ කියන සාධකය මත. ඉතිං හැමවෙලාවෙම අනෙකාට ප්‍රේම කරන්න පුරුදු වෙන්න. මම හැමදේකින්ම ඉගෙන ගත්තේ එකම පාඩම ඒක. කාර් එකට ඇවිල්ලා සීට් එකේ වාඩි වුණේ කියාගන්න බැරි සතුටකින්.
මා එක්ක අනිත් සීට් එකේ හිටපු කෙනා මගේ ඔලුව හරි ආදරෙන් පිරි මැද්දා.
“මහන්සිද”
"නෑ සතුටුයි.”
"දන්නවා"
මේ ඉස්කෝලෙන් ලැබුණ වටිනම තෑග්ග ඔයා මගේ ආදරී.
“ඔව් අහිංසා තමා මා එක්ක හිටපු මගේ හෙවනැල්ල. මගේ ආදරී, හැමදේම සමබරව කරගෙන ගේම ගහන කොල්ලෝ අතර දේවා සමරනායක හිටියා කියලා ඔන්න මතක තියාගන්න”
Details
ISBN
9786246815141
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review