පාට කණ්ණාඩි
About this book
“මම අහස්. ඔයාව ගෙනාපු ගමන් ට්‍රීට්මන්ට් කළේ මම. තරඟ වෙන්න එපා දරුවෝ මෙහෙම කිව්වට, අතට බෙහෙත් දැම්මට මට ඔයාට දෙයක් කියන්න ඕන. ඔයාගෙ ඇඟ පුරාම තැළුම් පැල්ලම්. ජීවිතේ විනාශ කරගන්න එපා.”
-අහස් -
“දෙවොලක් වගේ හදවතට දැන් දේවතා එළි වැටිලා. මුණත් එක්ක ලස්සනයි.”
-නූර්-
“ආදරේ පරාර්ථයක් නෝරා.”
- එරන්ද -
“සෑමවිට ම අතීතය විරාමයකි. වර්තමානය දිගු දුර ධාවනයකි. අනාගතය ජයග්‍රහණයේ උන්මාදය යි. ඉතින් අවසානයේ සියලු පිරිමි පැමිණ කීතු කීතු කර දැමූ මගේ ජීවිතයට දෙවියෙක් පැමිණ දෙවොලක් බවට පත් කළේ ය.”
Details
ISBN
9786249363908
පිටු ගණන (Pages)
226
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review