Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / හොඳ මරණයක්

හොඳ මරණයක්

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book
හොඳ මරණයක් නම් මේ කෙටිකතා සංග්‍රහය සංයුක්ත චරිත ගොනුවක් සහ ඒ චරිත ඔස්සේ දිවෙන කතාන්දර කිහිපයකි. ඒ හෙයින් මේ කතාන්දර නූතන වියුක්ත කෙටිකතා ද එසේත් නැත්නම් නූතන සන්දර්බයකට ගළපා ගත් ජාතක කතාවල ලක්ෂණ ඇති සංයුක්ත කතාන්දර ද යන්න පාඨකයා විසින් විසඳිය යුතු පැනයකි. එයට පිළිතුර කුමක් වුව ද මේ කතාන්දර හුදී ජන පහන් සංවේගය පිණිසම හේතු වේවායි පතමු.
Details
ISBN
9789553084415
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: හොඳ මරණයක්

Reviews are published once a member of our team has read them.