Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හෝමෝ ඩෙයුස්

හෝමෝ ඩෙයුස්

About this book

මිනිස් වර්ගයා, සපුරාම පැහැදිලි සහ ප්‍රවේශ විය හැකි ආකාරයෙන් යුතුව ගමන් කරන්නේ කොතැනටදැයි විමසා බලන කෘතියකි.

-ජාවිස් කොකර්-

 

සාගතය අතුරුදහන් වෙමින් තිබේ.

 ස්ථුලභාවය නිසා ඔබට ඇති ජීවිත අවදානම සාගින්න නිසා වන අවදානමට වඩා අධිකය.

 

මරණය යනු තාක්ෂණික ගැටලුවක්ම පමණකි 

සමානාත්මතාවය පිටවී යයි; එහෙත් අමරණීයත්වය පිවිසෙයි.

 

අපගේ අනාගතයේ රැඳී ඇත්තේ මොනවාද?

21වැනි සියවසේ දී තමන්වම ප්‍රති-සැලසුම් කර ගැනීමට ද, අලුත් ජීවි ස්වරූපයක් නිර්මාණය කිරීමටද හැකි දෙවියන් බඳු, වර්ගයක් බවට පත්වීමේ අභිලාෂය මනුෂ්‍ය වර්ගයාට තිබේ.

විශාල දත්ත සහ කෘතිම බුද්ධිය විසින් නියෝජනය කරනු ලබන විද්‍යාව සහ තාක්ෂණය පරිණත වන විට මිනිස් වර්ගයා අතිශයින් ගැඹුරු විපරිණාමනයකට ලක් වනු ඇත.

Details
ISBN
9789553133557
පිටු ගණන (Pages)
623
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: හෝමෝ ඩෙයුස්

Reviews are published once a member of our team has read them.