Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හුදෙකලා කොදෙව්වක මිහිරැති විවේකයක්

හුදෙකලා කොදෙව්වක මිහිරැති විවේකයක්

About this book

ගඩ් වෝනර් මහත්මිය කුඩා කළ ජීවත්ව තිබෙන්නේ දුම්රිය මාර්ගයක් අද්දර වූ නිවෙසකයි. ඒ නිසා දවසේ සෑම වෙලාවකම ඇගේ නෙත ගැටී තිබෙන්නේ එහාට මෙහාට ධාවනය වූ දුම්රියන් ය. දුම්රිය මැදිරියක වාසය කළ දරුවන් පිරිසක් අළලා කිසියම් ග්‍රන්ථයක් රචනා කළ යුතුයැයි ඇගේ සිතේ පළමු අරමුණ ජනිත වී තිබෙන්නේ ඒ අවදියේය. පසු කළෙක ඇය සිය අරමුණ මුදුන් පත් කරගත්තා ය. එහි ප්‍රතිඵලය වූයේ The boxcar Children කථා මාලාව බිහිවිමයි. හෙන්රි, ජෙසී, වයලට් සහ බෙනී යන දරුවන් සිව් දෙනෙකු වටා ගෙතී ඇති මේ කථා මාළාව ලොව පුරා ළමුන් අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත් විය.

ISBN
9789553909312
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හුදෙකලා කොදෙව්වක මිහිරැති විවේකයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.