Back to Top
හුළු අත්ත
Special Price
රු. 1,755.00
Regular Price
රු. 1,950.00
In stock
SKU
hulu-aththa-kim-suu-ah-bharana-books
කඳුකරයේ සීතල හුළඟ විදින ගමන්, ආතගේ පොඩි පෙට්ටි කඩෙන් උණු උණුවේ කිරි කෝපි එකක් බොන්න යන්න ඔයත් එනවද?
කැලෑ මල් පොකුරු කඩාන, සහන් එක්ක ගඟේ ඔරු පැදලා, චූටි කුකූ එක්ක කඳු මුදුනේ තරඟෙට දුවලා, අදීර එක්ක ඔංචිල්ලාවේ වාඩි වෙලා ඈත කඳුකරය දිහා බලාන කතා කරන්නත් පුළුවන්..
ඉතින්, එනවද යන්න මාත් එක්ක හුළු අතු එළියෙන් එලිය වුන සීතල කඳුකරය බලන්න..?
| Author | Kim Suu Ah (1) |
|---|---|
| Publisher | කර්තෘ ප්‍රකාශන - Self Published (831) |
| ISBN | 9786249278004 |
|---|---|
| පිටු ගණන | 188 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




