හුස්මක් දුරින්
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
අන්තිමම වතාවට හමුවෙච්ච
ආයෙ හමු නොවෙන්නට වෙන්වෙච්ච
මල් පාර ලඟ බැරිද
අපිට ආයෙම වරක් හමුවෙන්න.....
අපේ ඇසුරට තිතක් තිබ්බාට
තාම මට බැරි වුණා
ඔබට පෙම් කරන එක නවතන්න
ඉතින් ඒකට මොකද
බැරි වෙයිද එතනින්ම අරඹන්න
දෙවෙනි කොටසක් තියෙන
නවකතාවක් වගේ
බිඳුනු හිතකින් බැරිද බැඳෙන්නට....
දෙපැත්තක මතක මන්දිර අතැර
බැරිද එක හීනයක් දකින්නට
ඔබ තරම් කවුරුවත්
හිතට නොදැනුණ අරුම කියන්නට
පරණ පෙම් කතාවම
සංස්කරණයන් කොට ලියන්නට
බැරිද වෙන්වුණ තැනින් හමුවෙන්න....
Details
ISBN
9789554788442
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review