About this book
සැබෑව මිය නොයයි, මිත්‍යාව කිසි කලෙක ජීවත් වුයේ නැත. මරණය සිදුවන්නේ සිරුරට මිස ඔබට නොවන බව තේරුම් ගත් විට
ඉවත විසිකර දමන ඇඳුමක් මෙන් සිරුර බිඳ වැටෙන දෙස ඔබ බලා සිටියි.
සැබෑ වශයෙන් වන ඔබ කාලයෙන් මෙන්ම උපත මරණයෙන් ද තොරයි ශරිරයට අවශ්‍ය කරන තාක් කල් එය පවතිනු ඇත.
එය දිගු කලක් ජීවත් විය යුතුය යන්න වැදගත් නැත.
Details
ISBN
9789553909695
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review