අයිස් පීල්ලේ වීරයෝ
About this book
“හරි… හරි… අපිත් දන්නවා… මෙතන කවුරුවත් කසද බඳින්න හැදුවේ නෑ. නේ… ඒ වුණත් පාල මල්ලිටත් වැරදිලා. වෛද්‍යවරු කියන්නේ ඒ ගැන වෛද්‍ය උපදේශ ගන්න කියලයි. එහෙම නැතිව නෑනා මස්සිනා විවාහය වෛද්‍යවරු තහනම් කරලා නෑ…” කියා සිරිල් කීවේය.
“අන්න හොඳ උත්තරයක්…” කියා නාලිකා කීවේ මහත් මහත් උද්දාමයෙනි. “ඇත්තටම ඇයි සිරිල් අයියා තවමත් කසාද බඳින්නේ නැත්තේ…? වයසත් විසි හතයි… රස්සාවක් තියෙනවා… ගෙදරක් තියෙනවා… කාරෙකක් තියෙනවා… ගෙදර ප්‍රශ්ණත් නෑ… ඒත් ඉන්නේ තනියම…”
Details
ISBN
9789556864762
පිටු ගණන (Pages)
288
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review