Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉගිලෙන්න තහනම්

ඉගිලෙන්න තහනම්

ප්‍රකාශක (Publisher): සකී ප්‍රකාශන - Sakee Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
වරෙක ජීවිතයේ කෙදිනකවත් නොදැණුන අන්දමේ ප්‍රීතියකින්ද... තවත් වරෙක අහේතුක දුකකින් ද තව වරෙක අනියත බිය මුසු කැළඹීමකින්ද සිත පිරී යන්නේ නොදැනුවත්මය. මින් පෙර සිතන්නට විශේෂ කිසිවක් නොවු සිතට දැන් තුන්තිස් පැයේම සිතන්නට ඕනෑතරම් දේවල් තිබේ. වෙනදා ඇඳට වැටුණු සැනින් නින්ද යන නමුත් දැන් එසේ නොවේ. සැබැවින්ම එසේ වන්නේ ඇයි..? ඒ ආදරය නැමැති මිහිරිතම රෝගයේ පුර්ව රෝග ලක්ෂණයන්ද?
ISBN
9789550672004
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉගිලෙන්න තහනම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.