Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉඳුරන්ගනා

ඉඳුරන්ගනා

About this book

එයාගේම රූපෙ අරන් ඉපදුණාට අම්මගෙ ආදරේ තියා එයාගෙ එක කිරි බිංදූවක් බීපු නැති කෙල්ලෙක් අයියෙ....මං.. මාව හදා ගත්තෙ අප්පච්චි...එයා මට මේ ලෝකෙටම වඩා ආදරෙයි...මං අද හුස්ම ගන්නවනම් ඒ මගෙ අප්පච්චි නිසා...එදා කාර් එකේ ඇවිල්ලත් මට බැනල ගියේ මගෙ අම්මා...එයා මට වෛර කරන හේතුවයි මට දැන ගන්න ඕන අයියෙ...ඒකට මේ... මේධානි ජයමහ කියන කෙනා අනිවාර්යෙන් සම්බන්ධයි...මෙච්චර කාලයක් අම්මගෙ වෙනස්කම්වලට හේතුවක් දන්නෙ නැතිව මං හරියට දූක් වින්දා..අයියේ.............

ISBN
9786245768561
පිටු ගණන (Pages)
340
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉඳුරන්ගනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.