About this book
"මගෙ පණ කෙට්ටු වෙලා ගොඩක්"
"හුස්ම වැටෙන එක ගැන සතුටු වෙන්න සර්.
අල්ලගෙන හිටියෙ ගොඩක් අමාරුවෙන් ඔයා නැතිව"
ඔහුගේ ළය මත වූ ඇඟිලි තුඩු ගෙන යමින් මම බුරුල් වූ නාසය ඉහළට ඇද්දෙමි.
හඬද තිබුණේ වෙනස් වී මෙනි.
"පුළුවන්ද සමාව දෙන්න මෙච්චර රිද්දුවට... කතා නොකළට... බලන්න නාවට මට සමාව දෙනවද නිරාධා...?"
"එන්න පුළුවන්කමක් තිබුණ නම් සර් නෑවිදින් ඉන්නෙ නෑ කියන්න මං දන්නව සර්"
ඒ දෑස් අස්සේ කිමිදෙමින් මම මිමිණුවෙමි.
හේ තදින්ම මගේ දෙතොල් අල්ලා ගන්නට ය.
නැවතුමක් නොවූ සිපුම් ගොන්නක් අවසානයේ මම රතු වී සිටියෙමි.
Details
ISBN
9786245768363
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review