Back to Top
අළු සහ පැතුම්
Special Price
රු. 920.00
Regular Price
රු. 1,150.00
In stock
SKU
alu-saha-pathum-chami-kongahawaththa-aratuwa-book-publishers
රහසින් මෙන් මිමිණූ ඈ මගේ ළය මත හිස තබාගන්නේ සිනාසෙමිනි. ජීවිතයේ අහිමි වූ බොහෝ දේ මැද ඈ අපූරුවට මා හා සිනාසෙන්නී ය. ඇය ඉල්ලන්නේ සෙනෙහසම පමණි. ඉදින් මම ඇයව ලෝභකමින් සිපගන්නෙමි. මගේ ළයට ගුළිව මොහොතක් ගෙවා දැමූ ඈ නිවෙස වෙත දුව යන්නට වූයේ දිගු හාදුවක කම්මුලක සටහන් කරමිනි.
| Author | චමී කෝන්ගහවත්ත - Chami Koongahawattha (4) |
|---|---|
| Publisher | අරටුව ප්‍රකාශන - Aratuwa Book Publishers (204) |
| ISBN | 9789557012261 |
|---|---|
| පිටු ගණන | 416 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




