Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අළු සහ පැතුම්

අළු සහ පැතුම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

රහසින් මෙන් මිමිණූ ඈ මගේ ළය මත හිස තබාගන්නේ සිනාසෙමිනි. ජීවිතයේ අහිමි වූ බොහෝ දේ මැද ඈ අපූරුවට මා හා සිනාසෙන්නී ය. ඇය ඉල්ලන්නේ සෙනෙහසම පමණි. ඉදින් මම ඇයව ලෝභකමින් සිපගන්නෙමි. මගේ ළයට ගුළිව මොහොතක් ගෙවා දැමූ ඈ නිවෙස වෙත දුව යන්නට වූයේ දිගු හාදුවක කම්මුලක සටහන් කරමිනි.

ISBN
9789557012261
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
අළු සහ පැතුම්
This book අළු සහ පැතුම් චමී කෝන්ගහවත්ත
රු. 920.00 රු. 1,150.00
නිරාධා චමී කෝන්ගහවත්ත
රු. 1,170.00 රු. 1,300.00
ඉඳුරන්ගනා චමී කෝන්ගහවත්ත
රු. 1,575.00 රු. 1,750.00
3 books selected
රු. 3,665.00 රු. 4,200.00
Save රු. 535.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අළු සහ පැතුම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.