Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉරබටු තරුවේ ද්විත්වය

ඉරබටු තරුවේ ද්විත්වය

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මෙය මා පැතූ සිහිනයකි.

මගේ අම්මාගේ ප්‍රාර්ථනාවකි. ඇයට මාව දොස්තර කෙනෙකු කර මා ජාතක කළ මිනිසාගෙන් පළි ගැනීමට වුවමනා විය.

තාත්තාට එපා කළ දියණිය අද දහසක් ලෙඩුන්ගේ ගින්දර නිවන වෛද්‍යවරියක වී ඇත.

එයම මට සැනසෙන්නට කරුණකි.

නොඑසේ නම් මගේ දෛවය ලියැවී තිබුණේ

හන්දියවත්තේ එළිසබත්ගේ ගුබ්බෑයමේ

තවත් එක විලාසිනියක

වීමට නොවේද?

ISBN
97862457688689
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉරබටු තරුවේ ද්විත්වය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.