Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / සෘතුමත් හදවත් - කෙටි කතා සංග්‍රහය

සෘතුමත් හදවත් - කෙටි කතා සංග්‍රහය

කතෘ (Author): පසන් ගනේගම
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

සියුම්ව වැඩ දැමූ රන්කමක් සේ කදිමට නිමවන කතා වින්‍යාසයකින් ද, සනීපදායීව ගලායන වියමනකින් ද, තමන්ට ම ආවේණික රසවත් භාෂා රටාවකින් ද, සමාජය දෙස බලනා අන්වීක්ෂීය නිරීක්ෂණ ගොනුවකින් ද කතා සරිත් සාගරයක අත්දැකීම් අතරින් පෙරා තෝරා නෙලා වවාගත් ජීවිත අවස්ථා එකතුවකින් ද මේ සියල්ල එකට යාකරන අපට ද සමීප සේ දැනෙන සැබෑ ප්‍රකෘති සිතුවිලි වලින් සැදී මිනිස් කැලකගෙන් ද සුසැදි මේ කෙටි කතා බහු පඨිත බවකින් හෙබි කතුවරයකු අතින් රචනා වූවක් බව බැලූ බැල්මට පෙනේ. ඔහුගේ නිර්මාණ ශීලීත්වය පුරෝගාමී අදහස් සහිත නව ලොවක් වෙනුවෙන් වන ඔබේත් මගේත් බලාපොරොත්තු දල්වා තබයි.

ඩිල්ෂානි චතුරිකා දාබරේ

ISBN
9786249403901
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෘතුමත් හදවත් - කෙටි කතා සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.