Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / ඉතසිතින්ම
About this book

“අර ළමයා මගේ කෑම පෙට්ටියෙන් පාන් පෙත්තක් අරගෙන පසෙකට වෙලා කයි. දැන් ඇගේ මුහුණ මට පෙනෙනවාය. රසවත් කෑමක් කන විට මූණක ඇතිවන ඉරියව් එහි තිබේ. ඊළඟට ඇය තව පාන් පෙත්තක් කයි… වටපිට බලන ඇය තුන්වැනි පෙත්තත් කයි… මර තරහා යන්නේ නැත. ඇයට කන්න බොන්න හිඟ ඇති. නැතිබැරිකම කියන්නෙ මේකට බව තාත්තා මට කියා දී ඇත. නැතිබැරිකම නැති කරන්නට මටත් උවමනාය. එක් ළමයෙකුට කෑම විවේකයේදී තමුන්ගේ කෑම පංගුවෙන් ටිකක් දීලා, එය කළ හැකිදැයි මා දන්නේ නැත…!”

ISBN
9789553100207
පිටු ගණන (Pages)
198
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉතසිතින්ම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.