Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ඉතිහාසයේ නොවිසඳුණු අභිරහස් - පළමුවන වෙළුම

ඉතිහාසයේ නොවිසඳුණු අභිරහස් - පළමුවන වෙළුම

About this book

ඉතිහාසයෙන්...

ආතර් රජු සහ මර්ලින් - පුරාවෘත්තයක්ද? සත්‍යයක්ද?

අත්ලාන්තීසය - ජලයෙන් යටව ගිය මහාද්වීපය බාධාර් මයින්හොෆ් කල්ලිය - සියදිවි නසා ගැනීමක් ද? ඝාතනයක් ද?

බාබඩෝස් සොහොන් ගෙය - ඇවිදින මිනීපෙට්ටි වල අභිරහස

බාසා ඝාතනය - සොහොනෙන් පැමිණි හඬ බර්මියුඩා ත්‍රිකෝණය - ස්වභාවික බලපෑමක්ද? පිටසක්වල ක්‍රියාකාරකමක්ද?

අගතා ක්‍රිස්ටි. - ලෝ ප්‍රකට කතුවරියගේ අතුරුදහන් වීම.

ක්ලීව්ලෑන්ඩ් ටෝර්සෝ හි ඝාතන. - මිනීමරු උන්මත්තකයා කවුද?

මොනා ලීසා කොහිද?

ජෝන් එෆ් කෙනඩි ඝාතනය.

රොබට් එෆ්. කෙනඩි ඝාතනය.

ජෝන් එෆ් කෙනඩි (කණිෂ්ඨ) ඝාතනය. සොඩොම් සහ ගොමෝරා

ISBN
9786245865888
පිටු ගණන (Pages)
299
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉතිහාසයේ නොවිසඳුණු අභිරහස් - පළමුවන වෙළුම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.