Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ඉතිං මං නඩු කියන්නෑ

ඉතිං මං නඩු කියන්නෑ

ප්‍රකාශක (Publisher): Progress
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

හැම විටම හිනාවට

හේතුවක් මට දුන්න

දිවා රැය දෙකෙහිමත්

උදෑසන වී උන්න....

 

නටුවෙ උන් මල් පියලි

සැරසෙද්දි හැරයන්න

සබඳ එක වරක්වත්

මලේ පෙති සිප ගන්න’

 

අසන්ති කරුණානායක ලියා තිබෙන්නේ සීරුවට කියවා බැලීමට ඒකල කවිය. ඒවා රසිකයෙකුට 'අසන්නට' ලියා නැතැයිද සිතමි. කෘතියෙහි ඇතුළත් වන්නේ ඒ කල රචනා වුව, ඒ සියල්ල පොදු තේමාවක් පළ කර සිටියි. ඒ තේමාව මා වටහා ගත්තේ 'ස්ත්‍රී චිත්තයෙහි එකෙල මෙකල වන අවිද්‍යමාන සංවේදනාවන්හි කටහඬක්’ ලෙසිනි. ජීවන ලාලසාවෙන් මඬනා ලද ස්ත්‍රී ආත්මයකින් මතු වන සෝ ගී රාවය ලෙසින් ඉහතින් සඳහන් කළේද එකරුණමය. ඉවසිල්ලෙන් කියවන විට ඒ කටහඬ රසිකයෙකුට ඇසේ.

ISBN
9786245300563
පිටු ගණන (Pages)
67
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉතිං මං නඩු කියන්නෑ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.