Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය

ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය

About this book

දිලිප් කුමාර ලියනගේගේ මෙම කාව්‍ය කියවූ වහාම ව්‍යුහමය පරිකල්පනය අර්ථමය පරිකල්පනය අතර රමණීය සංසර්ගයක් සිද්ධ වෙන අවස්ථාවක් කවියා නිපදවා ඇති බවයි.එහිලා ඔහු සම්භාව්‍ය සහ නූතන බොහෝ නිර්මාණවලින් උකහා ගන්නා අන්තර්පධිතමය පෝෂණය ඉමහත්ය.  

ස්ත්‍රී චින්තය මෙතරම් ගුප්ත අඩවියක්ද, මෙතරම් දෙබෙදුම් සහිත විඥානයක් ඇත්තේ ස්ත්‍රීයට පමණද, මේ ස්ත්‍රී විඥානය නමැති වංකගිරිය පුරුෂ ෆැන්ටසියක්ද යනාදී සංකීර්ණ සංවාද ජනනය කිරිමේ හැකියාව මේ කාව්‍යයට ඇත.එකී නොයෙක් දේ නිසා මේ වූ කලී දිලිප් කුමාර ලියනගේ කවියාගේ හොඳම පොත බව කියැවූ සැණින් මට සිතිනි. ලියනගේ අමරකීර්ති
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.