ඉවුරු ගඟ සිඳී ගිය දා රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 විද්යෝදය සාහිත්‍ය සම්මාන 2020
About this book
සුන්දර මුහුණක් දැකීමෙන් උපදින ස්වාභාවික ආදරය සහ අසුන්දර රූපකායක් පෙනීයාමෙන් හටගන්නා නිරායාස පිළිකුල් සහගත අනාදරය විමර්ශනයට ලක්කරමින්
සර්පයන්ට ලැඟුම්ගෙවල් තනා දෙන්නට යොමු වු දෑතක්.....
අම්මාවරුමයි බුදු වන්නේ යැයි කියන සමාජයක තමාගේම දු දරුවන්ට පමණක් ලේ කිරි කර පොවන මාතෘත්වය හා බුද්ධත්වය අතර වන මයා වෙනස විමසා අම්මාවරුනට
බුදු විය හැකි වන්නේ දරුවන්ගේ ලෝකයේම පමණකි යි හඳුනා බුද්ධත්වය කෙසේ වෙතත් නිර්වාණය වු මවකගෙන් ඈත් කර තබන ප්‍රබලම සාධකය දු දරුවන් ම බව
සාක්ෂාත් කළ දියණියක්.....
ථෙරවාදී රටවල කාන්තාවට පැවිද්ද සහ උපසම්පදාව අකැපවීමත් අනුරාධපුර යුගයෙන් පසුව භික්ෂුණි ශාසනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව කිසිදු රාජ්‍ය නායකයකුට
හෝ සඟරාජ හිමිනමකට හෝ නොපෙනී යාමත් පදනමෙහි ම පවතින දේශපාලනය හඳුනා සංස්ථාපිත ආගමික සංස්ථාගත නිලබලය ස්ත්‍රියකගේ අධ්‍යාත්ම ගවේෂණයට
වැටකොටු නොබඳින බව සැහැල්ලුවෙන් වටහාගත් මෙහෙණියක්....
Details
ISBN
9786245087044
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review