Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ජන ප්‍රවාද 7 - පදේගම්පොළ ගල් ගේ පහළ වූ හැටි

ජන ප්‍රවාද 7 - පදේගම්පොළ ගල් ගේ පහළ වූ හැටි

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.

මේ පොත ලංකාවේ පිහිටි එකම ගල් ගේ ගැනයි. මෙය ලංකාවේ පැරණිම ප්‍රාග්-ඓතිහාසික ස්මාරකයද වේ.

ISBN
9789556962239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ජන ප්‍රවාද 7 - පදේගම්පොළ ගල් ගේ පහළ වූ හැටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.