ජපනුන්ට වගේ අපිට බැරි ඇයි?
යම් පුද්ගලයෙකු පැන්සී පහට හැඩ වැඩ වී බොහෝ උදාරු ලීලාවෙන් අත දිගහැර කාසි පනම් ටිකක් යහමින් විය හියදම් කරනු දුටු විට අපේ අය එවැන්නවුන් හඳුන්වන්නේ 'එයා හරියට සුද්දා වගේම යැයි යනුවෙන් ගරු නම්බු නාමයක්ද සහිතවය. මෙසේ වන්නට ඇත්තේ අප තුළ තවමත් හොල්මන් කරන යටත් විජිත වාදී පරගැති වහල් මානසිකත්වයේ බලපෑම් නිසාදෝ යැයි, වරක මා හට හැඟී යයි. 'එයා හරියට ජපනෙක් වගේම යෙදුම් කිසි විටෙක අපි භාවිතා නොකරන්නේ ඒ නිසා වන්නට ඇත. මා මෙසේ ලියනු ලැබූ කරුණු කියවන විට මාද ජපන් වහල් මානසිකත්වයට ගොදුරු වූ අයෙක් යැයි සමහරෙකු මටද චෝදනා කරන්නට පෙලඹෙනු ඇත. ඇත්තටම පැවසුවහොත් එය සත්‍යයකි....
බොහෝ උදාරකම් ලෝකයට පෙන්වා මනුෂ්‍යත්වය පාගා දමමින් වහල් වෙළදාමේ යෙදුනු, දුප්පත් රටවල් වල ධනය, සම්පත් සූරාකමින් වැජඹෙන, කළු හමට නිග්‍රහ කරමින් ලෝකය පාලනය කිරීමට කැස කවන බටහිර ජේත්තුකාරයින්ට වඩා සැබැවින්ම ජපනුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, මනුෂ්‍යයෝය.....
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.