කොරෝනා කාලේ ආලේ
About this book
"උඹ දන්නවානේ බං. සුද්දියෝ ලව් කරන්නේ ලංකාවේ කෙල්ලො වගේ නෙමෙයි. ඒක තේරුම් ගන්න. සුද්දියෙකුට බොක්කෙන් ම ලව් කරලා බලන්නම ඕනේ. උන් හරි වෙනස් බං. රංජිත් තනිවම කතා කරන්නට විය.
"මම ලෙක්කෝවලට අඩිය තිබ්බ දා පටන් මට හැමදෙයක්ම කරලා දුන්නේ නතාලියා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
"ඒ වුණාට බං නතාලියා කියන්නේ බැඳපු ගෑණියක්. ඒකිට මිනිහෙක් ඉන්නවා, ළමයෙක් ඉන්නවා, කොහොම ද මං ඒකිව බැඳලා මෙහෙට එක්කන් එන්නේ. නිකං පොඩ්ඩක් හිතලා බලපං. මම තාම එහෙ සිටිසනුත් නෙමෙයි. ඉන්නේත් එහාට මෙහාට පැන පැන. මේ මල ඉලව් වසංගතයක් අස්සේ මම කොහොම ද හොරට කසාද සහතිකයක් හදලා ඒකිව ලංකාවට උස්සාගෙන එන්නේ. උඹම ටිකක් හිතලා බලපං"
Details
ISBN
9789556809220
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review