Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / ජීවන ගංගාවේ උඩුගං බලා

ජීවන ගංගාවේ උඩුගං බලා

About this book

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

රෝහණ පී. මහලියනආරච්චි,

1997 දී ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස

සේවයට එක් වු අතර,

2005 දී කෘෂි ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ

මහාචාර්යවරයෙකු ලෙසත්,

2013 දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙසත්

උසස් විය. 2005-2008 කාලයේ සබරගමුව

විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා

ලෙස කටයුතු කළ අතර,

ඉන්පසු ඔහු 2020 දී

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ

උපකුලපතිවරයා ලෙස පත් විය.

මේ ඔහුගේ ජීවන ගංගාවේ

උඩුගංබලා ගිය චාරිකාවය.

Details
ISBN
9789553129314
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ජීවන ගංගාවේ උඩුගං බලා

Reviews are published once a member of our team has read them.