ජීවිතය යළි ලදිමි
About this book
බෙනයක්, ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත්විය හැකිද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරා ගැනීමට සතුන් මෙන් එලෙස සැඟව සිටීමට සිදුවිය. යුදෙව්වෙකු වීමේ ශාපයට වන්දි ගෙවන තරුණ මවක් සිය පස්මසැති බිලිඳු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලුවේ. එයද දවසකට දෙකකට, මාසෙකට හමාරකට නොව යුද්ධය පවතින තුරාවටය.
අනෙක් මව්වරුන් ජිවිතාශාවෙන් තම දරුවන් අතරමඟ දමා ස්වයං විමුක්තිය පැතුවද මේ මව තම දරුවා මත්තේම නැහෙයි.
සමාජ ඉතිහාසයේ ඉතා අඳුරුම යුගයකදී මානව බැඳීම් හා අදිටන මතින්, පලාගිය ජීවිතය යළි ළඟාකර ගත් අයුරු මෙම අනුවේදනීය සත්‍ය කතාවෙන් ලියෝකාඩියා ෂ්ම්ට් ලොවට හෙළිකරයි.

Details
ISBN
9789553120540
පිටු ගණන (Pages)
523
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review