කෑදරයා සහ ඇවිදින තොප්පියා
About this book
කෑදරයා කියන්නේ වඳුරු රංචුවක හිටපු දඩබ්බර වඳුරු නාම්බෙක්. ඌ හොඳ වඳුරෙක් නම් නෙමෙයි. මෙහෙම කෙනෙක් වඳුරු රංචුවක තියාගන්න බැහැ. ඉවසල ඉවසල බැරිම තැන වඳුරු නායකයා එයාව රංචුවෙන් එළවලා දැම්මා.
එදා ඉඳලා කෑදරයා කාත් කවුරුවත් නැති 'තනි' වඳුරෙක්. ඉතිං තනි වඳුරෙක් කොහොමද කැලේක ජීවත්වෙන්නෙ. ඌට ඊට පස්සෙ මොනව උනා ද?...... කවද හරි එයා හොඳ වඳුරෙක් උනා ද?
Details
ISBN
9789559128353
පිටු ගණන (Pages)
38
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review