සද්දන්ත
About this book
''මට පොර බදන්න පුළුවන්. ඕනෑ ම කෙනෙකුට වැටන්න ගහන්න පුළුවන්.'' යෝධයා කව්වා.
''ඒකත් වැඩක්ද...එහෙම නෙවෙයි ඔයාට අපේ තාත්තාට වගේ කුඹුරු කොටන්න පුළුවන්ද...අපේ අම්මාට වගේ පුංචි ළමයින්ට අකුරු උගන්නන්න පුළුවන්ද...අපේ මාමාට වගේ...'' ළමයා වැඩ රාශියනක් කියාගෙන ගියා.
''අනේ මට ඒ මොනවත් බෑ.''
යෝධයා හරි දුකෙන් කිව්වා.
මට පුළුවන් පොරබදන්න විතරයි.''
Details
ISBN
9789559128833
පිටු ගණන (Pages)
24
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review