කාශ්‍යප
About this book
"හෙට අපිව මාරු කරලා කියලා මැසේජ් එකක් නාවොත් පුදුම වෙන්න එපා සර්. දැනටමත් උන් හොදින් හරි නරකින් හරි කාශ්‍යපගේ ජීව්තය උදුරගන්න මාන බලනවා ඇති. අපිට ඉතුරු වෙලා නියෙන්නේ, අපි කාගෙවත් බත් බැලයෝ නොවුන නිසා ගෙදර ගියාම නිවුස් දැන්මාම කාශ්‍යපට වෙලා තියෙන වින්නැහිය කියලා කම්මුල් වල අත් තියන් දුක් වෙන්න විතරයි සර්. මතකනේ කාලෙකට කලින් සියඹලාන්ගමුවේ ඇතාට වුන දේ.. ඒක හදිසි අනතුරක්ද නැද්ද කියලා ඒකට වගකියන්න ඕන අයගේ හිත් දන්නවා. හෙට දවසේ කාශ්‍යපව මෙතනින් අයින් කරන්න කියන උන්ගේ යටි අදහසත් ඒකමද නැද්ද කියන්න අපි කොහොමද දන්නේ සර්. අපි කිසි දෙයක් දන්නැති අහිංසක නිලධාරීන්.. අන්තිමට මිනිස්සු ශාප කරන්නේ අපිට''
Details
ISBN
9786246725099
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review