Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රෙඩ් වොරන්ට්

රෙඩ් වොරන්ට්

About this book

එකිනෙකට වෙනස් ඝාතන ද්විත්වයක්... සියදිවි නසාගැනීමක් ලෙස යට ගිය තවත් ඝාතනයක්.. මේ සියල්ල සම්බන්ධ වෙන තනි හෝඩුවාවක්... ඝාතනයන් ගැන වෙන වෙනම විමර්ශනය කරන කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක්...

ඇයට මේ ඝාතන ත්‍රිත්වය අතර ඇති සම්බන්ධතාවය සොයාගැනීමට හැකි වේද..? ඇයට විමර්ශන අතරතුරු ලැබෙන තනි හෝඩුටාව කුමක් විය හැකිද...?

මේ ඝාතන සියල්ල පිටුපස සැගවුණ රහස කුමක්ද..?

ISBN
9786245671953
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රෙඩ් වොරන්ට්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.