Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ද ලාස්ට් මිෂන්

ද ලාස්ට් මිෂන්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පටු අරමුණු වෙනුවෙන් සිවිල් ජනතාව කුපිත කරවන කළු චරිත බොහෝමයක් අප සමාජයේ සුදු චරිත සේ ජීවත් වෙති. නමුත් ඔවුන් රහසිගත සැලසුම් කරමින් දරන්නා වු එකී උත්සාහයන් ව්‍යාර්ථ කිරීමට උත්සහා දරණ රාජ්‍ය නිලධාරීන් තවමත් අපගේ මව්බිම තුළ සිටීම සිවිල් ජනතාවගේ මනසට යම් අස්වැසිල්ලක් ගෙන දෙන කාරණාවකි.

අම්පාර ප්‍රදේශයේ සිදුවන පුංචි ඉඩම් ප්‍රශ්නයක්, ජාතිවාදි අරගලයක් තෙක් වර්ධනය කිරීමට එවැන් කූට අදහස් ඇති පුද්ගලයන් දරන උත්සාහය, ප්‍රධාන පොලිස් පරීක්ෂක යෂ්මන්තට ව්‍යාර්ථ කල හැකිවේද.? කිසි දිනක ප්‍රසිද්ධියට පත් කල නොහැකි මේ අභිරහස කුමක් විය හැකිද..? මෙම සිදුවීම් අනාගතයේ නැවත නැවත සිදුනොවිය හැකි බව කාට නම් කිව හැකිද..?

The Last Mission, පෞද්ගලික රහස් පරීක්ෂක යෂ්මන්ත ද සිල්වා විසින්, ඔහු සක්‍රීය පොලිස් සේවයේ රාජකාරී කරන සමයේදී විසඳූ නමුත් ප්‍රසිද්ධියට පත් කල නොහැකි නිසාවෙන් ඔහුගේ සටහන් පොතක ලියා තැබු විමර්ශනයක් පිළිබඳ කතාවකි.

ISBN
9786246743185
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ද ලාස්ට් මිෂන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.