Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කාබුල් දස්තාන්

කාබුල් දස්තාන්

About this book

කවුද නූකීට කේලම කීවේ, හම්සා නේද?” මගේ ඒ ප්‍රශ්නයේ ස්වරය එතරම් යහපත් නොවූ බව මා දනිමි. නූකිගේ පිල්ලම් වේගය තවත් වැඩි විය. නාසය ඇපල් ගෙඩියක ෂොත්ත මෙන් රතුවිය.

යනවා යන්න. ගිඟින් අහමඩ්ගෙන් සමාව ඉල්ලගෙන එනවා! ̋

නූකී කඩාපැන්නේ ඉඳහිට අපේ ඉහට උඩින් පුපුරා යන තලේබාන් රොකට් වෙල්ලක් මෙනි. මගේ කෙන්තිය හිනිපෙත්තටම නැංගේය. මම සෙමින් අසූනෙන් නැගිටිටෙමි.  නූකී කම්පියුටර් තිරයට දෑස යොමාගෙන බිම බලාගත්තාය.

නූකී. අද මගේ උපන්දිනය!"

ISBN
9786246743260
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කාබුල් දස්තාන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.