Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කඩදාසි මල්

කඩදාසි මල්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
ඔයා දන්නවද රවීන් මට මතකයි අම්මයි තාත්තයි මං පුංචි කාලෙ කාටද වැඩියෙන් ආදරේ කියලා මගෙන් අහද්දී මං තාත්තට කිව්වොත් අම්මා රණ්ඩු වෙනවා. ඒ රණ්ඩුව ටිකෙන් ටික ලොකු වෙලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් මගේ දිහාවත් බලන්නෙ නැතිව ගිහින් වෙන වෙනම කාමරවල නිදා ගන්නවා.....එයාලට මාව මතක නෑ....ලස්සෙ මං අම්මට විතරක් ආදරේ කරන්න ගත්තා....ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ඒ දෙන්නගෙ රණ්ඩුව නවත්තන්න...ඒත් වැඩක් නෑ අම්මා ආදරේ කලේ තාත්තාට විතරමයි...මට ආදරේ කරන්න ඒ ගේ අස්සෙ කවුරුත් හිටියෙ නෑ....මාව බෙදා ගන්න ඒ දෙන්නා රණ්ඩු කලාට ඒ දෙන්නගෙන් එක් කෙනෙක්වත් මට ආදරේ කලේ නෑ...ඒ දෙන්නගේ රණ්ඩුවට මං ඉත්තෙක් වුන එක විතරයි වුනේ. අම්මා තාත්තාට ආදරේ කළේ පිස්සුවෙන් වගේ...හරියට මං සනුෂ්ට ආදරේ කළා වගේම වෙන්න ඇති...දවසින් දවස මං කඩදාසි මලක් වුනා...කිසිම සුවඳක් නැති අහක දාන කඩදාසි මලක්....
ISBN
9789553894335
පිටු ගණන (Pages)
337
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කඩදාසි මල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.