Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නාඬන් උඳුම්බරා - 01

නාඬන් උඳුම්බරා - 01

About this book

'මට සමාවෙන්න.'

" සමාව ඉල්ලන්න ඔයා වැරැද්දක් කළේ නෑනෙ. ඔයා අඬන්නෙ නැතිව පරිස්සමින් ඉන්න. නාඬන් උදුම්බරා කියලා මගෙ පපුවෙ ඔය මූණ හිරකරගෙන ඔය කඳුළු පිහදාන්න මට දැන් අයිතියක් නෑ සුදු මැණිකේ... ඔයා හැමදාමත් ඒ අයිතිය මගෙන් ඈත් කරලයි තිබ්බෙ. ඔයා සතුටින් ජීවත් වෙනවා දැක්කොත් මටත් ජීවත් වෙන්න ලේසි වෙයි. ඒ නිසා හිනාවෙලා ඉන්න. ඔයා මාව දාලා යන්න කලින් මම ඔයාව අත අරිනවා. තියන්නම්”

Details
ISBN
9786245558698
පිටු ගණන (Pages)
560
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: නාඬන් උඳුම්බරා - 01

Reviews are published once a member of our team has read them.